Subscribe:

Ads 468x60px

.

Sunday, November 6, 2016

Blog Discontinued

මෙම වෙබ් අඩවිය නැවත යාවත්කාලීන නොකරන බවට දැනුම් දෙමු. කෙසේ නමුත් පැරණි ලිපි සියල්ල ඔබට කියවිය හැක.

අපි ඇන්ඩ්‍රොයිඩ් සමූහය ඇරඹෙන්නේ 2012දි. ඒ ලංකාවේ මුල්ම ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නන්ගේ එකතුව විදියට. ඊට පස්සේ අපි මේ බ්ලොග් එක පටන්ගත්තා. අදටත් Hits ගොඩක් තියනවා. ඒත් දැන් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයත් ගොඩක් වෙනස් වෙලා. අපිත් කාර්යබහුලයි. ඒක නිසා ඉදිරියට කරන්න විදියක් නෑ.

ආ ගිය ඔබ සැමට ස්තූතියි

ජනිත සඳරුවන්
ලනිල් මාරසිංහ

0 comments:

Post a Comment