Subscribe:

Ads 468x60px

.

Saturday, November 7, 2015

Android FRP - මොකක්ද මේ FRP

 



ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එකේ විවිධ වූ දුර්වලතා වලට පිළියම් හොයාගෙන 
ඒ වගේම නවීන ජංගම දුරකථන වලට සහය දකවන ලෙසින් 
විවිධ වූ ඇන්ඩ්‍රොයිඩ් සංස්රණය ගූගල් සමාගම විසින් කලින් කලට නිකුත් කරනවා 

* ලොලිපොප් 
* ජෙලිබීන් 
* කිට් කැට් වගේ විවිධ වූ නම් වලින් නිකුත් කරන මේ සංස්කරණ වල විශේෂත්වය තමයි 
මේ සියළුම් ඇල්ෆඩ් ශේණියට දාන නමකටම එයාලා දාන්නේ මොකක් හෝ රස කෑමක නමක් 

විස්කිඤ්ඤා , ඤානකතා වගේ නම් නම් එන එකෙක් නැ 
හේතුව ඇමරිකාවේ ඔව්වා තියෙනවා යෑ නැද්ද මං අහන්නේ grin emoticon 

ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන ලොකුම දුර්වලතාවය තමයි 
ආරක්ෂිත බව අඩු වීම 
උදාහරණයකට මට පුළුවන් ඔයාලා මොන ක්‍රමයට ෆෝන් එක ලොක් කරලා තිබුනත් 
මට ඒ ලොක් එක ඉවත් කරලා ඔයාලාගේ මැසේජ් , චැට් එව්වා මෙව්වා 
වැල , ඇපල් ඔක්කොම සට සට ගාලා බලන්න 

ඒ වගේම මට අනුන්ගේ ජංගමයක් ලැබුනොත් පුලුවන් 
කී දෙක තුනක් ඔබලා දාලා තියෙන පාස්වර්ඩ් ඉවත් කරලා ෆෝන් එක මගේ වගේ භාවිත කරන්න 

මෙන්න මේ කියන බග් එකට පිළියමක් ලෙසින් තමයි ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ෂන් එකේ ඒ කියන්නේ
ලොලිපොප් වල FRP කියන අලුත් දේ එකතු කරලා තියෙන්නේ 
FRP කියලා කියන්නේ Factory Reset Protection 

මේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ Android OS 5.1 එකෙන් ඉහල ධාවනය වෙන 
ජංගම දුරකථන සදහා පමනයි 

frp අපට වැදගත් වෙන්නේ කොහොමද 
අපි දැන් බලමු 

අපේ ඈයෝ කවදාවත් පාස්වර්ඩ් එකක් රිකවරි මේල් එකක් හරියට මතක තියාගන්න ඈයෝ නෙවෙයි නේ 
ඔන්න ඔයාලා දාපු විස්තර අමතක වෙනවා 

ඉතිං ආයෙම ෆෝන් එක ඔන් කරගන්නවා බොරු
ඇයි දෙවියනේ ඔක කජ්ජක් යෑ ෆෝන් එක රීසට් කරනවා නේ 
කෙනෙක් කියන්න පුලුවන් 
FRP වල විශේෂත්වය තමයි රීසෙට් කලා කියලා මේ කියන එක ඉවත් වෙන්නේ නෑ 

ඉතිං 
මොකද කරන්න වෙන්නේ මේ මං වගේ කළු කඩ කාරයෙක් ලගට අරන් ඇවිත් කියන්න වෙනවා 
කැලුම් ... මගේ ෆෝන් එක ලොක් උනා නේ 
ඉතිං මම කියලා නිකං කරලා දෙන එකක් යෑ 
ඔයාලගෙන් මොනරකොල යක් හමාරක් අරගෙන 
ලොක් එක ඇරලා දෙනවා 

ඕකට ඔච්චර කරදර වෙන්න ඔනි නෑ 
කරන්න තියෙන දේ සරළයි 

මීට පස්සේ ෆෝන් එකට Gmail එකක් දානකොට ඒ මේල් එකේ රිකවරී දත්ත නිවැරදිව ඇතුල් කරලාද බලන්න 
ඒ විස්තර කොහේ හෝ කාටවත් අහුවෙන්නේ නැති තැනක ලියලා සුරක්ෂිත කරලා තියාගන්න 
ඒකත් ආරක්ෂිත නෑ කියලා හිතෙනවා නම් කියෝලා කියෝලා මතක තියාගන්න 

ඉතිං කලින්ම මම ඔයාලට Factory Reset Protection ගැන කියලා දුන්නේ පස්සේ වෙන්න 
තියෙන අසීරුතාවයකින් මුදවා ගන්න 

ඒ වගේම සැම්සුන් ෆෝන් සදහා දැන් හදුන්වා දිලා තියෙන තවත් ලොක් වර්ගයක් තියෙනවා 
මේක නම් පොඩ්ඩක් ඊටත් වඩා බයානයයි 
ඊලග ලිපියෙන් මම ඒ ගැනත් ඔයාලට විස්තර දෙන්නම්කො

2 comments:

hrtechplus said...

ilaga post eka ikmanata ewanna. digatama karan yanna kiyala parthana karanawa

jadenabdalla said...

Jammin' Jars Casino Resort - JSMH
JAMMIN JARRE'S CASINO RESORT in Uncasville, CT will 광양 출장안마 be your premier 대전광역 출장안마 gaming 논산 출장샵 destination. Enjoy dining and entertainment and 논산 출장마사지 enjoy a variety 인천광역 출장안마 of dining and

Post a Comment