ඇඩ්රොය්ඩ් එක Root කරාට පස්සෙ කරන්න ඔනේ වැදගත් දෙයක් තමය් Custom Recovery එකක් Flash කරගන්න එක. ඒ කියන්නෙ ඔයාගෙ ඇන්ඩ්රොය්ඩ් එකේ තියන Recovery එක Update කරනව වගේ වැඩක් නමුත් official recovery එකට වඩා මේකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන් මොනාද මේ වැඩ,
1. Custom rom flash කර ගැනීමේ හැකියාව
2. ෆොන් එකේ සම්පූර්න Cackup එකක් ලබා ගැනීමේ හැකියාව
3. Cystem,splash,sd-ext,boot වගේ දේවල් format කරගනීමට පුලුවන් වීම
4. Delvik cache එක format කරගැනීමට පුලුවන් වීම
5. Key test එකක් කරගනීම
6. විවිද ඇප්ස් ඇන්ඩ්රොය්ඩ් sysytem ඇප්ස් බවට පත් කර ගැනීම
වගේ වැඩ කරගන්න පුලුවන්.
අපි බලමු custom recovery එකක් flash කර ගන්නෙ කොහොමද කියල,
හරි මේ වැඩේට ෆොන් එක root කර තිබීම අනිවාර්ය දෙයක්,,root කරන හැටි මෙතනින් බලන්න
http://apiandroid.blogspot.com/2012/10/lets-root.html
මේ වැඩේට ලේසිම විදිහ තමය් rommaneger කියන ඇප් එක මගින් recovery flash කරන එක.
පහල link එකෙන් rommaneger බාගෙන අපි වැඩේ පටන් ගමු
1. ඉස්සෙල්ලම rommanegar open කරගෙන superuser reqest එක accept කරන්න.
2. දැන් flash custom recovery කියන එක ඔබල නවතම clockworkmod recovery version එක තෝරල
වැඩේ පටන් ගන්න (මේ වැඩේ කරද්දි හොද internet connection එකක් තියෙන්න ඕනෙ මොකද මගදි වැඩේ නැවතුනොත් ෆොන් එකට හානියක් වෙන්න පුලුවන්)
3. වැඩේ හරි නම් අන්තිමට succesfuly flashed clockworkmod recovery කියල පනිවිඩයක් එය්.
4. දැන් රොම්මැනේජර් එකේ reboot into recovery ඔබල බලන්න ඔයාගෙ කලින් තිබ්බ චාටර් recovery එකට වෙලා තියන දේ.
පොඩි වැඩක් නේද වැඩේ හරි නම් සුබපැතුම්..
තවත් විශේශ දෙයක් කියන්න ඕනෙ සෝනි xperia ගොඩක් ඒව තවම rommaneger app එකට සහය දක්වන්නෙ නෑ.. :(
ඒකට කරන්න තියෙන්නෙ පහලින් flashtool එක බාගෙන ඒක ඔයාගෙ පරිගනකයට install කරල install custom recovery කියන එක ඔබන්න විතරය්
(හැබැය් මේ වැඩේ කරන්න කොම් එකට සෝනි ඩ්රය්වර්ස් install කරල තියෙන්න ඕනෙ එකත් පහලින්
ගන්න)
ROMMANEGER>>>>http://www.clockworkmod.com/rommanager
FLASHTOOL>>>> http://uploaded.net/file/9o4swxaa
XPERIA DRIVERS>>>> http://www-support-downloads.sonymobile.com/Software%20Downloads/PC%20Companion/Sony%20PC%20Companion_2.10.094_Web.exe
1 comments:
SONY WALATA BARIDA BN
Post a Comment